tag:blogger.com,1999:blog-4715610838594311449.post1017028066853717832..comments2023-11-26T01:54:38.529-05:00Comments on උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය...: කොලොම්පුරේ මහා පොත් සැණකෙළිය සහ මමඋදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4715610838594311449.post-79504689806119244202011-09-21T06:33:40.902-04:002011-09-21T06:33:40.902-04:00මටත් මිස් වෙලානෙ මේක. :) අපි ඉතින් හැමදාම එකටමනෙ ග...මටත් මිස් වෙලානෙ මේක. :) අපි ඉතින් හැමදාම එකටමනෙ ගියේ ප්‍රදර්ශනේ බලන්න. මට යන්න බැරි උනේ ගිය අවුරුද්දෙ විතරයිනෙ. ඒ අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක නිසානෙ. :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-9705646966832784032011-09-19T16:04:18.292-04:002011-09-19T16:04:18.292-04:00@ෂදීශ්: 'ෂැංහයි මනමාලි' නෙවෙයි 'ෂැංහයි...@ෂදීශ්: 'ෂැංහයි මනමාලි' නෙවෙයි 'ෂැංහයි සොඳුරිය' කියලනම් පොතක් මං ගත්තාඋදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-73265432007832380032011-09-18T22:58:20.383-04:002011-09-18T22:58:20.383-04:00මට මේ පෝස්ට් එක මිස් වෙලා.
මාත් යන එන මඟ අරෙන්න වෙ...මට මේ පෝස්ට් එක මිස් වෙලා.<br />මාත් යන එන මඟ අරෙන්න වෙලාවක් ලැබුනොත් අනිවා පොත් කියවනවා. ගමනක් යනකොට සද්දේ නිසා මට නම් පොත් කියවන්න බෑ. මොනා කරන්නද පොඩි කාලේ ඉතන් එන පුරුදුනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-60299842632238199182011-09-18T13:07:17.736-04:002011-09-18T13:07:17.736-04:00ෂැංහයි මනමාලි බැලුවදෂැංහයි මනමාලි බැලුවදෂදීශ් ගේ සටහනhttps://www.blogger.com/profile/01206805848597359348noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-52828143873560431682011-09-18T00:34:35.610-04:002011-09-18T00:34:35.610-04:00ගිහින් ඇවිත් ගත්ත පොත් ගැනත් විස්තරයක් දාන්නකෝ අපි...ගිහින් ඇවිත් ගත්ත පොත් ගැනත් විස්තරයක් දාන්නකෝ අපිටත් බලන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-21651819791318627612011-09-17T15:12:50.129-04:002011-09-17T15:12:50.129-04:00මමත් 2001-2002 වගේ තමයි මුලින්ම ගියේ. ඒ දවස්වල මම ...මමත් 2001-2002 වගේ තමයි මුලින්ම ගියේ. ඒ දවස්වල මම වැඩ කරපු කම්පැනියෙ තමයි ඔය ප්‍රදර්ශනේ ඇතුලෙ ගහන්න කටවුට්, බෝඩ් එහෙම හැදුවේ. ඒ ජොබ් එක ගෙනාපු කෙනාගෙන් තමයි මම විස්තරේ අහගෙන බලන්න ගියේ. එදා ඉඳන් නොනවත්වා ගිහින් තියෙනවා. හැමදාම ඒක අළුත් අත්දැකීමක්....<br /><br />ගොහින් ඇවිත් ඒ විස්තරෙත් කියමු නේද :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com