tag:blogger.com,1999:blog-4715610838594311449.post274278494466920320..comments2023-11-26T01:54:38.529-05:00Comments on උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය...: ඩෙලවෙයාර් ගියෙමුඋදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4715610838594311449.post-30820688227791716512014-11-22T06:46:13.938-05:002014-11-22T06:46:13.938-05:00අදයි දැන ගත්තේ, සන්තෝෂයි!
නිකං නැගෙනහිර ජර්මනියයි,...අදයි දැන ගත්තේ, සන්තෝෂයි!
නිකං නැගෙනහිර ජර්මනියයි, බටහිර ජර්මනියයි එකතුවුණා වගේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-59093023596999905812014-09-18T00:18:18.321-04:002014-09-18T00:18:18.321-04:00ඩබල් දාල ලිව්වට ඉදල හිටලා තනියම ලියන්නත් වෙයි... :...ඩබල් දාල ලිව්වට ඉදල හිටලා තනියම ලියන්නත් වෙයි... :D :Pඋදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-57252846194933723072014-09-07T14:53:28.198-04:002014-09-07T14:53:28.198-04:00දැන් ඉතින් බොලා දෙන්නම ඩබල් දාලා ලියපල්ලා . . :Pදැන් ඉතින් බොලා දෙන්නම ඩබල් දාලා ලියපල්ලා . . :Pදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-31705417912952127362014-09-06T12:45:45.152-04:002014-09-06T12:45:45.152-04:00නෑ නෙ මං ලංකාවේදී කාලම නෑ.
හිකිස් නීති නිසා තමා ඔ...නෑ නෙ මං ලංකාවේදී කාලම නෑ.

හිකිස් නීති නිසා තමා ඔහොම තියෙන්නේ.මං මොකේටද අනේ ටැග් කලේ? මගේ බ්ලොග් එකේද? ආස්සරේ නේද? බලමු.

ඉස්මොල්ලේ ගියේ නැත්නම් අවුලක් නෑ. ජය වේවා . Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-74779753501568750542014-09-05T23:25:32.209-04:002014-09-05T23:25:32.209-04:00ඔයැයිගේ අරුණි අක්කා මොකද මේ තරං බදු වලට විරුද්ධ කි...ඔයැයිගේ අරුණි අක්කා මොකද මේ තරං බදු වලට විරුද්ධ කියල දැං නේ තේරුනේ.. හැක්..

නිසු. ලංකාවේ ඉද්දි ගියේ නැද්ද සංගා-මහේලගේ කකුලු දෙපාර්තමේන්තමේන්තුවට.. ඒකෙත් ඔය විදියට තමා දෙන්නේ. හැබැයි ආසන පැනවීමක් නං නැහැ.

බලං ගියාම ඇමරිකාවේ ඉන්නෙම නිතිකාරයෝ නේ බං..

මේ යකාගේ සෙල්ලිපිය මොකක් හරි හේතුවක් නිසා මම ළගදි බැලුවා.. ආහ්.. අපුසින් නගා ටැග් කරපු නම නිසා.. හැක්.. හැබෑට ඔයැයි කැමති නැද්ද ඔය ආස්සරේ පටන් ගත්ත හැටි අපිට කියන්න..

ජය වේවා නිසූ.. තේ ටික ඉස්පොල්ලේ ගියේ නෑ.. හැක් හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-61961823636834981282014-09-05T15:17:57.577-04:002014-09-05T15:17:57.577-04:00ඔව් ඔව් ඇමෙරිකාවේ තමා බං රවී අයියේ. මොනවා මොනවා හර...ඔව් ඔව් ඇමෙරිකාවේ තමා බං රවී අයියේ. මොනවා මොනවා හරි ටිකක් ලියන්න බලමුකෝ නේ. :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-10263564972511059552014-09-05T15:15:24.377-04:002014-09-05T15:15:24.377-04:00බලමුකෝ නේද නීනුවෝ. මෙදා පාර බුක් ෆෙයාර් මග ඇරෙනවා ...බලමුකෝ නේද නීනුවෝ. මෙදා පාර බුක් ෆෙයාර් මග ඇරෙනවා නේද කියලා මතක් වෙද්දීත් දුකයි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-12430558488352961192014-09-05T15:14:01.011-04:002014-09-05T15:14:01.011-04:00වැඩිපුර වෙන්න ඉඩ තියෙන්නේ ඒක තමා මකරෝ. මං නෙ ඉතිං ...වැඩිපුර වෙන්න ඉඩ තියෙන්නේ ඒක තමා මකරෝ. මං නෙ ඉතිං ගෙදරට වෙලා ඉන්නේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-81977823826755686312014-09-05T15:13:10.224-04:002014-09-05T15:13:10.224-04:00හිකිස්.... ඒ හොල්මන් විල්ල බලාගෙනමයි මං එහෙම ලිව්ව...හිකිස්.... ඒ හොල්මන් විල්ල බලාගෙනමයි මං එහෙම ලිව්වේ. ඒත් අර යාළුවො ගාවින් අපේ නංගි ගැනත් ලිව්වා. උදිත ඒක අයින් කළා එතකොට මං නෙවෙයි කියලා තේරෙනවා කියලා. වෙලාවට. Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-83277362134236217262014-09-05T15:11:59.290-04:002014-09-05T15:11:59.290-04:00ඒකනේ මාත් අදයි ඒක දැක්කේ. එකෙත් අපි දෙන්නා එක ළග. ...ඒකනේ මාත් අදයි ඒක දැක්කේ. එකෙත් අපි දෙන්නා එක ළග. :v
බලමුකෝ කොහොම කොහොම හරි ලියන්න.කම්මැලි කමේ පස්ස ගහන්න ලේසි නෑ දැන්. තල්ලු දාන්න කෙනෙක් ඉන්නවනේ. Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-41631307528028507612014-09-05T14:51:15.783-04:002014-09-05T14:51:15.783-04:00අප්පට සිරි... අපි ගැන පෝස්ට් එකකුත් දාලනෙ. ඔන්න අද...අප්පට සිරි... අපි ගැන පෝස්ට් එකකුත් දාලනෙ. ඔන්න අද තමයි දැනගත්තේ. ඇත්තටම බ්ලොග් ලියවිල්ල මග ඇරිලා ගිහිල්ලමයි තිබුනෙ. ඔන්න එහෙනම් ආපහු හවුලේ ලියන්න පටන් ගත්තා. බොහොම ස්තූතියි කමෙන්ටුවටයි බ්ලොග් පෝස්ට් එකටයි දෙකටම...උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-3255421879933750092014-09-05T14:16:01.754-04:002014-09-05T14:16:01.754-04:00අප්පට සිරි ගජ..උඹ ඇමරිකාවෙද දැන්?...බොහොම හොඳයි..බ...අප්පට සිරි ගජ..උඹ ඇමරිකාවෙද දැන්?...බොහොම හොඳයි..බොහොම හොඳයි..ලියමුකො එහෙනං දෙන්නත් එක්කම මොන මොනව හරි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-11297670070407920892014-09-05T13:14:44.287-04:002014-09-05T13:14:44.287-04:00කමක් නෑ.. ඩබල් දාලා එකක් ලියමුකමක් නෑ.. ඩබල් දාලා එකක් ලියමුAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-71768058956498350892014-09-05T13:07:16.517-04:002014-09-05T13:07:16.517-04:00හවුලෙ කිවුවට ඉතින් පදමට ලුණු ඇඹුල් දාල ලියන්න වෙන්...හවුලෙ කිවුවට ඉතින් පදමට ලුණු ඇඹුල් දාල ලියන්න වෙන්නෙ නෝනට තමා. මහත්තයා අමුද්‍රව්‍ය සප්ලයි කරයි :-pChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-10635794217234127692014-09-05T12:21:59.064-04:002014-09-05T12:21:59.064-04:00අෆ්ෆට සිරි. මමත් හොල්මං උනා මොකද්ද මේ මහත්තය කතාව ...අෆ්ෆට සිරි. මමත් හොල්මං උනා මොකද්ද මේ මහත්තය කතාව කියල. :D
එතකොට නිසූගේ කතා ක්ලෝස්ද??? :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-5063306542381791492014-09-05T12:21:12.857-04:002014-09-05T12:21:12.857-04:00කොහොම හරි පොඩි කාලේ යාළුවා හොදම යාළුවා...කොහොම හරි පොඩි කාලේ යාළුවා හොදම යාළුවා කරගත්තා එහෙනම් .... සුබ පැතුම් දෙන්නටම ..... මම ඔයගොල්ල දෙන්න ගැනම බ්ලොග් ලියන එක නැවැත්තුව එකට බ්ලොග් පොස්ට් එකකුත් ලියල තිබුන බැලුවද දන්නේ නැහැ .... Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.com