tag:blogger.com,1999:blog-4715610838594311449.post5619794487639466101..comments2023-11-26T01:54:38.529-05:00Comments on උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය...: දඬුමොණරය ගැන පුංචි විස්තරයක්.උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4715610838594311449.post-10110017902043694322013-03-07T13:13:20.639-05:002013-03-07T13:13:20.639-05:00නියමයිනියමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-35618102909409675012012-07-11T07:47:36.989-04:002012-07-11T07:47:36.989-04:00අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට...අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ( අනික් පොත් මොනවද?? ඒව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාන්න පුලුවන්ද?? )කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-89393060147425973492012-02-11T14:24:14.613-05:002012-02-11T14:24:14.613-05:00උදිත, නියම වැඩක්...!!!උදිත, නියම වැඩක්...!!!ක්‍රිෂාන් ජානකhttps://www.blogger.com/profile/14073829669587150830noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-11907353261335988442011-11-18T09:00:03.252-05:002011-11-18T09:00:03.252-05:00මරු මරු... තව ලියමු නේ?????????මරු මරු... තව ලියමු නේ?????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-38608716134560906892011-09-17T10:46:56.081-04:002011-09-17T10:46:56.081-04:00niceniceAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-67287333883195687182010-07-15T09:21:35.524-04:002010-07-15T09:21:35.524-04:00niyamai thawa ekakniyamai thawa ekakAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-64570027294386692222010-06-01T10:12:07.308-04:002010-06-01T10:12:07.308-04:00මචං විමානය කියන්නේ දඩු මොණරයටම නෙමේ. ඉස්සර කාලේ හද...මචං විමානය කියන්නේ දඩු මොණරයටම නෙමේ. ඉස්සර කාලේ හදපු ගුවන් යානා ඔක්කොටම.අසුරයාhttps://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-2649931437210059272009-09-20T09:07:29.569-04:002009-09-20T09:07:29.569-04:00රසවත් ලිපියක්...අනිත්වා තාම කියෙව්වේ නෑ...දිගටම ලි...රසවත් ලිපියක්...අනිත්වා තාම කියෙව්වේ නෑ...දිගටම ලියමු. කවුරුවත් නොහිතන දෙයක් ගැන රසවත්ව ලියලා තියනවා. සුභ පැතුම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-9386486897062998112009-09-19T12:10:32.883-04:002009-09-19T12:10:32.883-04:00ඒ මම මෙච්චර දෙයක් හිනෙන්වත් හිතුවේ නෑනේ.නියම අර්ටි...ඒ මම මෙච්චර දෙයක් හිනෙන්වත් හිතුවේ නෑනේ.නියම අර්ටිකල් එක. දිගටම ලියමු. ගූඩ් ලක්. :)wapsmadusankahttps://www.blogger.com/profile/05777405961792701644noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-3857820647075943732009-09-14T03:39:54.109-04:002009-09-14T03:39:54.109-04:00niyamai . .. liyanna liyanna digatama liyanna . ....niyamai . .. liyanna liyanna digatama liyanna . .. maara payojanawath me lipi . . . ! sthooohi wenas paththak gana liwwatath . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-39114100975807058252009-09-14T02:44:36.907-04:002009-09-14T02:44:36.907-04:00බොහොම හොද විස්තරයක් තියෙන්නෙ. මෙම වෛමානික ශාස්ත්‍ර...බොහොම හොද විස්තරයක් තියෙන්නෙ. මෙම වෛමානික ශාස්ත්‍රය පිළිබද කරුණු ඔබ ලබාගත් මූලාශ පිලිබද මූලික විස්තරයක් ඉදිරිපත් කරන්න. එම විස්තරයන් පිළිබද විචාරාත්මක අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය පදනම ඉන් ඕනෑම කෙනෙකුට විවෘත වන අතර එය ඔබේ ඉදිරිපත් කිරීමට ආලෝකයක් ගෙනදෙනු නොඅනුමානය.M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-42714085450458318192009-09-13T14:05:18.111-04:002009-09-13T14:05:18.111-04:00හැමෝගෙම අදහස් වලට බොහොම ස්තූතියි. තවත් පෝස්ට් එකක්...හැමෝගෙම අදහස් වලට බොහොම ස්තූතියි. තවත් පෝස්ට් එකක් දම්මා... ගිහින් බලන්නඋදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-71589844312246978132009-09-13T13:53:50.018-04:002009-09-13T13:53:50.018-04:00පැහැදිලිව විස්තර කරල තියෙනවා. ඉතිරි විස්තරත් ලියන්...පැහැදිලිව විස්තර කරල තියෙනවා. ඉතිරි විස්තරත් ලියන්න. රූපසටහන් තියෙනවනම්, ඒවත් දාන්න.කුමාරhttps://www.blogger.com/profile/08903649135397075753noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-45557041686192468512009-09-13T13:40:13.445-04:002009-09-13T13:40:13.445-04:00පිස්සු හැදෙනව.. මරු... තව දාපන්..පිස්සු හැදෙනව.. මරු... තව දාපන්..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-73193175744996596322009-09-13T09:56:03.072-04:002009-09-13T09:56:03.072-04:00නියමයි අනිත් ලිපියත් දාන්න Word verification ????...නියමයි අනිත් ලිපියත් දාන්න Word verification ?????????????????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-78416947142426918792009-09-13T09:39:22.030-04:002009-09-13T09:39:22.030-04:00හොද ලිපියක්. තව විස්තර ටිකක් ලියන්නහොද ලිපියක්. තව විස්තර ටිකක් ලියන්නසුජිත් පිරිස්https://www.blogger.com/profile/07050249978892341525noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-90793436939973962872009-09-13T06:05:32.872-04:002009-09-13T06:05:32.872-04:00තොරතුරු මූලාශ්‍ර කොහෙන්ද හොයාගත්තේ? අනිත් එක අර පි...තොරතුරු මූලාශ්‍ර කොහෙන්ද හොයාගත්තේ? අනිත් එක අර පින්තූරේ? පොත් වල විස්තර අනුව ඔයාම හැදුවද?

ඔක්කොම විස්තර ඊළඟ ලිපි වල ලියන්න.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-36904113695495523002009-09-13T04:21:09.979-04:002009-09-13T04:21:09.979-04:00අප්පට සිරි, දැන් කාලෙ පයිලට් කෙනෙක් වෙන එක මීට වඩා...අප්පට සිරි, දැන් කාලෙ පයිලට් කෙනෙක් වෙන එක මීට වඩා පට්ටම ලේසීනෙ. අනික ඔනෙම පයිලට් කෙනෙක්ට රටකින් රටකට තමුන්ගෙ යානය පදවන්න පුළුවන්නෙ, (නීති රීති අමතක කළොත් ). හැබැයි ඉතින් ලෝකෙකින් තව ලෝකෙකට කොහොමද දන්නෙ නෑ ගියේ. ඒක හරියට අර Spell Binder 2 එකේ තිබ්බ බෝට්ටුව වගේනෙ.
මේකත් අර amphibian ship එකක් වගේ, ඕනෙම තැනක යන්න පුළුවන්ලුනෙ.
කොහොම හරි ඔය පොත් පත් ටික හොයාගෙන වැඩේ ගොඩ දාගන්න පුළුවන් නම් ඉතින් ගොඩම තමා, Made in Sri Lanka කියල ගුවන් යානා ආවොත් කොහොමද? මේ පුෂ් බයිසිකලයක්වත් හරියකට නොහදන රටින්.
හික්ස්.
එල කිරි, මේක සමහරුන්ට නම් ආස හිතෙන විෂය පරාසයක්, දන්නවනෙ රාවණා ගැන හොයන්න ලංකාවෙ හුඟක් අය වෙහෙසෙනව කියල. එයාලටත් මේ විස්තර වැදගත් වේවි.
ඇයි මතකද, අපේ කස්ටියත් රාවණාගෙ දඬුමොණරෙ හොයන්න යන්න ලස්ති උනා. ඒ උනාට ගමන යැවුනෙ නෑනෙ. :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-45078011968237099492009-09-13T04:16:26.731-04:002009-09-13T04:16:26.731-04:00මේවායෙ ඇත්ත නැත්ත ගැන කතා කරන්න මගේ දැනුම මදි. නමු...මේවායෙ ඇත්ත නැත්ත ගැන කතා කරන්න මගේ දැනුම මදි. නමුත් මේ ලියන විධිය දැක්කම කියවන්න ආස හිතෙනවා. ඊළඟ ලිපිත් පළකරන්න. අපූරුයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com