tag:blogger.com,1999:blog-4715610838594311449.post7785728828657703876..comments2023-11-26T01:54:38.529-05:00Comments on උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය...: හෙළ අසුර අධිරාජ්‍යයේ ව්යාප්තියඋදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4715610838594311449.post-50560197157333722392012-01-29T05:14:01.869-05:002012-01-29T05:14:01.869-05:00මමත් මේ කාරණා ගැන ගොඩක් අධ්‍යනය කරන කෙනෙක්. මට ගොඩ...මමත් මේ කාරණා ගැන ගොඩක් අධ්‍යනය කරන කෙනෙක්. මට ගොඩක් සන්තෝසයි මේ ලිපි පෙළ දැකල. ඉතින්
දිගටම ලියන්න. ඔන්න අද ඉඳල මමත් එනවා කියවන්න.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-20866266834352139152011-09-14T20:13:01.667-04:002011-09-14T20:13:01.667-04:00සියළුම ලිපි වල මූලාශ්‍ර දක්වන්න මල්ලි.සියළුම ලිපි වල මූලාශ්‍ර දක්වන්න මල්ලි.Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-35432813555250625252010-09-22T13:16:27.420-04:002010-09-22T13:16:27.420-04:00මල කෙලියයි.. මගේ නමටත් "නරසිංහ" කියලා කෑ...මල කෙලියයි.. මගේ නමටත් "නරසිංහ" කියලා කෑල්ලක් තියෙනවා.නයනhttp://lankapatuna.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-46199092489400405542010-05-03T22:08:35.384-04:002010-05-03T22:08:35.384-04:00මහාසම්මත මනු රජු ගැන විස්තර බොහොමයක් අපේ ජනප්‍රවාද...මහාසම්මත මනු රජු ගැන විස්තර බොහොමයක් අපේ ජනප්‍රවාද, පැරණි කවි වල එහෙම දකින්න පුළුවන් (කෝළම් කවි, තහංචි කවි).

වටිනා විස්තර ටිකක් යාළුවා ... විරචන රජ්ජුරුවො ගැන එහෙම අහල තිබුණෙ නෑ වැඩි විස්තරයක් මීට කලින් ..... ස්තුතියි :)දිලිනිhttps://www.blogger.com/profile/01988478715169201440noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-26470932669725010802010-03-01T00:08:45.896-05:002010-03-01T00:08:45.896-05:00maha sammatha manu raju gena boho jana pravada thi...maha sammatha manu raju gena boho jana pravada thiyenava. indiave pava. hindun geth itha vadagatha pravadayak lesa ohi handunvannata puluvan. manu smruthiya, manu dharma adiya gena soya balanna.
maha sammatha manu yanu lova palamu raju. evagema ohu sakvithi raja kenek bava ahala thiyenava.hsshttps://www.blogger.com/profile/12006654867421986774noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-9683436261126014592009-12-01T08:54:56.952-05:002009-12-01T08:54:56.952-05:00ඔතනින් මුචලින්දව නං මං දන්නව.ඔතනින් මුචලින්දව නං මං දන්නව.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-80809798427143173852009-11-09T08:16:00.348-05:002009-11-09T08:16:00.348-05:00ප්‍රධාන වශයෙන්ම මූලාශ්‍රය විදිහට අරගෙන තියෙන්නෙ ආච...ප්‍රධාන වශයෙන්ම මූලාශ්‍රය විදිහට අරගෙන තියෙන්නෙ ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් ලියපු පොත් තමයි. මීට අමතරව ජයරත්න පතිරආරච්චි මහතා විසින් ලියපු පොත් සහ රාමායනය මූලාශ්‍ර ලෙස අරගෙන තියෙනවා.

@ Chami: "ස්වයන් වින්දනෙයෙන් තෘප්තියක් ලැබෙනව තමයි.ප්‍රෙයෝජනයක් නෑ." කියන එකෙන් අදහස් කළේ මොකද්ද කියල නම් හරියට තේරෙන්නේ නැහැ. පැහැදිලි කරලා දෙන්න පුළුවන්නම් ගොඩක් පිං.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-75692286309555819232009-11-09T02:21:16.404-05:002009-11-09T02:21:16.404-05:00ස්වයන් වින්දනෙයෙන් තෘප්තියක් ලැබෙනව තමයි.ප්‍රෙයෝජන...ස්වයන් වින්දනෙයෙන් තෘප්තියක් ලැබෙනව තමයි.ප්‍රෙයෝජනයක් නෑ.චමිල්https://www.blogger.com/profile/10014677714758335697noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-36653945271667678232009-11-08T02:04:27.518-05:002009-11-08T02:04:27.518-05:00ඇත්තෙන්ම මූලාශ්‍ර ගැනත් සටහනක් දැම්මා නම් වැඩිය හො...ඇත්තෙන්ම මූලාශ්‍ර ගැනත් සටහනක් දැම්මා නම් වැඩිය හොඳයි තමයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-88799833302110062612009-11-07T12:01:29.320-05:002009-11-07T12:01:29.320-05:00මූලාශ්‍ර?මූලාශ්‍ර?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com