tag:blogger.com,1999:blog-4715610838594311449.post7691681148895400446..comments2023-11-26T01:54:38.529-05:00Comments on උදිත ගේ විද්යුත් සෙල්ලිපිය...: අලුත් අවුරුද්දේ මෙක්සිකන් කෑම කමුද...?උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4715610838594311449.post-12833608580565623442015-10-24T08:08:09.644-04:002015-10-24T08:08:09.644-04:00අඩේ.... ලෝකේ කොහේ ගියත් ලංකාවේ සැරට කන්න යන්න ඕනේ ...අඩේ.... ලෝකේ කොහේ ගියත් ලංකාවේ සැරට කන්න යන්න ඕනේ තැනක් තමයි Mexican හෝටලයක්! බොරිතෝ එකක් බඩට දා ගත්තහම බඩ ෆුල්! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-81123174580168787182015-04-16T01:34:34.809-04:002015-04-16T01:34:34.809-04:00ලංකාවේ රු. 2500 - 3000 කට වගේ සාමන්ය Tequila බෝතල...ලංකාවේ රු. 2500 - 3000 කට වගේ සාමන්ය Tequila බෝතලයක් ගන්න පුළුවන්, Original ම Tequila එකක් dutyfree එකෙන් USD 65 - 100 ක් වගේ වෙනවා. හැබැයි ලඟකදි නම් බැළුවේ නෑ....

මම Tequila වලදි පාවිච්චි කරන්නේ ලුණු පොඩ්ඩක්.... ඒක කොහෙන් ආපු දෙයක්ද කියල නම් දන්නේ නෑ..... මින්https://www.blogger.com/profile/04837963050463383996noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-5016287434433945042015-04-15T15:57:27.803-04:002015-04-15T15:57:27.803-04:00කෑම වල නම් සමහර වෙලාවට කියවන්න අමාරුයි ස්පාඤ්ඤ භාෂ...කෑම වල නම් සමහර වෙලාවට කියවන්න අමාරුයි ස්පාඤ්ඤ භාෂාවෙදි සමහර ඉංග්රීසි අකුරු ශබ්ද කරන ක්රමය වෙනස් නිසා.

හාමිනේ පොඩ්ඩක් මෙක්සිකන් කෑම කන්න හොරයි. ඉතින් එයා නම් මෙව්ව හදන්නෙ නැහැ. ලංකාවෙ කෑම නම් හොඳට උයන්න පුළුවන්.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-41197582784030420302015-04-15T12:15:26.736-04:002015-04-15T12:15:26.736-04:00කෑම වගේම රහ ලිපියක්. මේ කෑම වල නම් කියවන්න හරි අමා...කෑම වගේම රහ ලිපියක්. මේ කෑම වල නම් කියවන්න හරි අමාරුයි නේද සමහර වෙලාවට...ඒක නෙමෙයි හාමිනේ එහෙ හිටිය කාලෙ මේවා හදන්න උත්සාහ කලේ නැද්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-59594290409016984642015-04-12T20:46:54.755-04:002015-04-12T20:46:54.755-04:00ඒක හින්ද තමයි බොල දිව කට පිනවන්න පුළුවන් කාලයක් කි...ඒක හින්ද තමයි බොල දිව කට පිනවන්න පුළුවන් කාලයක් කිට්ටු කරලම පෝස්ට් එක ලිව්වෙ. :)උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-48174469068209171702015-04-12T20:45:33.947-04:002015-04-12T20:45:33.947-04:00අමුතු කෑමක් හැදුනොත් ඉතින් බල බලා ඉන්නෙ නැතුව පේටන...අමුතු කෑමක් හැදුනොත් ඉතින් බල බලා ඉන්නෙ නැතුව පේටන්ට් එක අරගන්නයි තියෙන්නෙ.. :Dඋදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-786026075938037212015-04-12T03:28:59.060-04:002015-04-12T03:28:59.060-04:00පිස්සුද යකෙඔ ඉඳල ඉඳල ඇවිත් මෙහෙම කෑම දාන්නෙ. බොලා ...පිස්සුද යකෙඔ ඉඳල ඉඳල ඇවිත් මෙහෙම කෑම දාන්නෙ. බොලා උන්නෙ අපිට දිවක්, කටක්, නැති හිතේ අමාරු හැදෙන්නෙ නැති ජාතියක් කියලද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-28856134570718314762015-04-12T01:02:54.897-04:002015-04-12T01:02:54.897-04:00උදිතයෝ................ මේවා හදන්න ගිහින් අපිට අ...උදිතයෝ................ මේවා හදන්න ගිහින් අපිට අමුතු කෑමත් හදාගන්න පුළුවන් වෙයි වගේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-14773056454503943732015-04-11T22:58:01.205-04:002015-04-11T22:58:01.205-04:00බොහොම ස්තූතියි ඈ....
හදන්න නම් එච්චර අමාරුවක් නෑ. ...බොහොම ස්තූතියි ඈ....
හදන්න නම් එච්චර අමාරුවක් නෑ. ගූගල් දෙයියගෙන් රෙසිපියක් බාගෙන ට්රයි එකක් දීල බලන්ට.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-51480346790229379262015-04-11T22:23:07.794-04:002015-04-11T22:23:07.794-04:00මරැ කෑම ටික. ඒත් හැදීම නං සුම්මා.
ඩබලටම සුබ අලුත් ...මරැ කෑම ටික. ඒත් හැදීම නං සුම්මා.
ඩබලටම සුබ අලුත් අවුරුද්දක් පතනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-5077664574575327222015-04-11T16:30:58.907-04:002015-04-11T16:30:58.907-04:00ටකිලා ලංකාවෙත් ගන්න ඇති සමහරවිට. හොයල බලන්න :)ටකිලා ලංකාවෙත් ගන්න ඇති සමහරවිට. හොයල බලන්න :)උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-30859387887046518802015-04-11T16:27:16.018-04:002015-04-11T16:27:16.018-04:00ඇමරිකාවෙ නම් මෙක්සිකන් කෑම ලාබෙට ගන්න පුළුවන්. මෙහ...ඇමරිකාවෙ නම් මෙක්සිකන් කෑම ලාබෙට ගන්න පුළුවන්. මෙහෙ ඉතින් හරියට මෙක්සිකන් කට්ටිය ඉන්නවනෙ.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-29154458659618125252015-04-11T16:25:52.107-04:002015-04-11T16:25:52.107-04:00මෙක්සිකන් කෑම ලංකාවෙත් හදන්න පුළුවන්. දැන් ලංකාවෙත...මෙක්සිකන් කෑම ලංකාවෙත් හදන්න පුළුවන්. දැන් ලංකාවෙත් මෙක්සිකන් ආපන ශාලා තියෙනවා. දවසක ගිහින් බලන්න. ලංකාවෙ තියෙන බුරීතෝ වගේ කෑම මොකද්ද?උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-64114828442283325402015-04-11T16:24:01.480-04:002015-04-11T16:24:01.480-04:00සමහරවිට වියළි කලාපෙ නම් ඔය පතොක් ජාතිය වවන්න පුළුව...සමහරවිට වියළි කලාපෙ නම් ඔය පතොක් ජාතිය වවන්න පුළුවන් වෙයි මං හිතන්නෙ. ඒ ගස් වල හැදෙන ගෙඩිත් පලතුරක් විදිහට කන්න පුළුවන්. මෙක්සිකානුවො ඒ ගෙඩි හඳුන්වන්නෙ 'තූනා' කියල.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-87657053619910267992015-04-11T16:21:22.508-04:002015-04-11T16:21:22.508-04:00තාකෝ, බුරීතෝ නම් හදන්න එච්චර අමාරු නැහැ. ට්රයි එ...තාකෝ, බුරීතෝ නම් හදන්න එච්චර අමාරු නැහැ. ට්රයි එකක් දීල බලන්න.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-18057453242481791222015-04-11T14:53:57.049-04:002015-04-11T14:53:57.049-04:00රහ ඇති කොහේ හදන්ඩදරහ ඇති කොහේ හදන්ඩදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-25137320487480968192015-04-11T14:11:08.147-04:002015-04-11T14:11:08.147-04:00අනික ඔය මෙක්සිකන් කාරයෝ කන පතොක් ජාතිය ලංකාවෙ වැවෙ...අනික ඔය මෙක්සිකන් කාරයෝ කන පතොක් ජාතිය ලංකාවෙ වැවෙන්නේ නැද්ද ? එහෙම තියෙනවනම් ඕක ලංකාවෙ මිනිස්සුන්ටත් හඳුන්වලා දෙන්න පුළුවන්නේ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-20202788428643069252015-04-11T14:09:35.468-04:002015-04-11T14:09:35.468-04:00රසවත් ලිපියක්. කටට කෙළ එනවා....!
තකෝ නම් මමත් කාල...රසවත් ලිපියක්. කටට කෙළ එනවා....!

තකෝ නම් මමත් කාලා තියෙනවා. ඩුබායි වලත් තියෙනවා මෙක්සිකන් ආපනශාලා. හැබැයි කෑම වගේම ගාණත් ටිකක් සැරයි......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-37637437429909788382015-04-11T14:08:11.663-04:002015-04-11T14:08:11.663-04:00ටකීලා කියන එකත් මතකයි වගේ. ෆිල්ම් එකකින් වෙන්න ඕනෙ...ටකීලා කියන එකත් මතකයි වගේ. ෆිල්ම් එකකින් වෙන්න ඕනෙ. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-11205455196807309802015-04-11T14:06:20.203-04:002015-04-11T14:06:20.203-04:00නියම ලිපියක්. මෙහෙත් හදන්න බැරිකමක් නෑ සමහර ඒව නම්...නියම ලිපියක්. මෙහෙත් හදන්න බැරිකමක් නෑ සමහර ඒව නම් නේද.
ග්වකොමෝලෙ, බුරිතෝ කියන ඒව නම් අහල තිබෙනව. අනිත් ඒව නම් අහල නෑ.
බුරිතෝ වගේ කෑමක් නම් ලංකාවෙත් තියෙනවනෙ. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.com