tag:blogger.com,1999:blog-4715610838594311449.post7809777506306435982..comments2023-11-26T01:54:38.529-05:00Comments on උදිත ගේ විද්යුත් සෙල්ලිපිය...: ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 5උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4715610838594311449.post-31181719356723365212015-01-12T11:31:16.630-05:002015-01-12T11:31:16.630-05:00හොඳ වෙලාවට ලංකාවෙ තෙල් නැත්තෙ..:Dහොඳ වෙලාවට ලංකාවෙ තෙල් නැත්තෙ..:Dඋදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-52242281251002019802014-11-27T00:31:24.535-05:002014-11-27T00:31:24.535-05:00ලංකාවේ තෙල් හම්බවුනාම කොහොමද වෙන්නේ කියල හිතාගන්න ...ලංකාවේ තෙල් හම්බවුනාම කොහොමද වෙන්නේ කියල හිතාගන්න මෙක්සිකෝව හොඳ උදාහරණයක්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-86950018528002294542014-11-21T11:45:56.813-05:002014-11-21T11:45:56.813-05:00දැන් වැඩකරන ආයතනයට බැඳුන අලුතම වගේ තමයි මට මේ ගමන ...දැන් වැඩකරන ආයතනයට බැඳුන අලුතම වගේ තමයි මට මේ ගමන යන්න ලැබුණෙ. දවස් 10ක් වගේ කෙටි කාලයකට වුණත් ගොඩක් දේවල් බලා කියා ගන්න අවස්ථාව හම්බ වුණා.
අර නැටුම නම් විශේෂ උත්සව දවස් වලදි විතරලු කරන්නෙ. ඒක නිසා ඒක නම් බලාගන්න බැරිවුණා. හැබැයි youtube එකෙන් බලාගන්න පුළුවන්.
ආදායම් බෙදී යාමේ විෂමතාවය නම් ලෝකෙ හැමතැනකම තියෙනවනෙ. දියුණු රටවල් වලත් තියෙනවනේ. හැබැයි මෙක්සිකෝව වගේ සම්පත් බහුල රටක් මෙච්චර පහළ තත්වෙක තියෙන්නෙ රාජ්ය මට්ටමෙන්ම වංචාව, දූෂණය ඉහවහා ගිහිල්ල තියෙන නිසයි.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-59524299416569032232014-11-20T10:27:00.191-05:002014-11-20T10:27:00.191-05:00ඔබ බොහොම වාසනාවන්තයි...මේ දර්ශන සියැසින් දකින්නට ල...ඔබ බොහොම වාසනාවන්තයි...මේ දර්ශන සියැසින් දකින්නට ලැබීම ගැන...අර කණුවෙ එල්ලිලා කරන නර්තනය සජීවිීව දැක්කා නම් ඇගේ හිරිගඩු පිපෙන්න තිබුනා...හරිම ත්රාාසජනකයි....ලෝකෙ හැමතැනම වගේ ආදායම් බෙදී යාමේ විෂමතාව තියෙනවා නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-91429436080072162882014-11-17T00:18:18.096-05:002014-11-17T00:18:18.096-05:00මෙහෙ වෙස්මූණු නම් එමට... පොඩි ඒවයෙ ඉඳන් ඔලුබක්කො ස...මෙහෙ වෙස්මූණු නම් එමට... පොඩි ඒවයෙ ඉඳන් ඔලුබක්කො සයිස් එකට වෙනකල්ම ගන්ට තියෙනවා. තව පාරක් යන්ට පුළුවන් උණොත් එකක් අරගෙන එන්නංකෝ...උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-83388877953309590942014-11-16T23:53:39.613-05:002014-11-16T23:53:39.613-05:00ඔය කුඩා මායන් වෙස්මූණක් එහෙම තිබ්බොත් මටත් ගේන්ටෑ!...ඔය කුඩා මායන් වෙස්මූණක් එහෙම තිබ්බොත් මටත් ගේන්ටෑ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-20650518169861624832014-11-16T22:44:11.174-05:002014-11-16T22:44:11.174-05:00සුකුරුත්තන් බඩු නම් ලස්සනයි තමයි. මාත් ගත්ත අර 201...සුකුරුත්තන් බඩු නම් ලස්සනයි තමයි. මාත් ගත්ත අර 2012 ලෝක විනාසෙ වෙනව කියපු කතාවට මූලික වෙච්ච කැලැන්ඩරේ අනුරුවක හැඩේට හදපු key tag එකක්.

මං wild thornberries බලල නෑ මචං. ඒක හින්ද වැඩි විස්තරයක් කියන්න නම් දන්නෙ නැහැ.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-85039721848854510962014-11-16T22:38:02.681-05:002014-11-16T22:38:02.681-05:00බොහොම ස්තූතියි.. තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවාබොහොම ස්තූතියි.. තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවාඋදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-61213324165971251952014-11-16T08:19:36.531-05:002014-11-16T08:19:36.531-05:00අර සුකුරුත්තන් බඩුත් මගෙ නම්සිත් ඇද ගත්ත ආකර්ශනයක්...අර සුකුරුත්තන් බඩුත් මගෙ නම්සිත් ඇද ගත්ත ආකර්ශනයක්. ;)
මමත් මළවුන්ගේ උත්සවයක් දැකල තිබෙනවා ප්රසිද්ධ කාටූන් එකක. Wild Thornberries. ඒක නම් මේක නෙමෙයි. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4715610838594311449.post-12029591959399380822014-11-16T02:33:39.999-05:002014-11-16T02:33:39.999-05:00මේ ලිපිපෙලෙන් මැක්සිකෝව ගැන බොහෝ දේවල් දැනගත්තා,බො...මේ ලිපිපෙලෙන් මැක්සිකෝව ගැන බොහෝ දේවල් දැනගත්තා,බොහොම ස්තුතියි jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.com