Saturday, July 11, 2009

Low acidic food processing plant

Hi friends,
I thought of writing one post in English in my sinhala blog. So I am writing about our final year design project, "Designing a low acidic food processing plant". The first thing we had to do was finding a low acidic food which can be found easily in Sri Lanka. Initially it turned into a brain teasing problem, but finally came to a decision of taking banana as the raw food item. Now we are designing a method to make banana powder in industrial scale.

If you want to know more anout banana powder, please click here.

Videos හොයන්න

PDF විදිහටම videos download කරන්න ක්‍රමයකුත් තියෙනවා. ගූග්ල් වල මේ කෝඩ් එක ගහල සර්ර්‍ච් කරලා බලන්න.
-inurl:(htm|html|php) intitle:"index of" +"last modified" +
"parent directory" +description +size +(mpg|wmv)

මේකත් හම්බ වුනේ අන්තර්ර්‍ජාලයේ සැරිසරනකොට තමයි.

Friday, July 10, 2009

E-Books හොයන්න

මේ මම අන්තර්ජාලයේ සැරිසරනකොට හම්බ වුන දෙයක්. ගූග්ල් සෙවුම් යන්ත්‍රයේ පහලින් තියෙන කෝඩ් එක ටයිප් කරල සර්ර්‍ච් කරල බලන්න. ගොඩක් ඉ-පොත් හොයා ගන්න පුලුවන් වෙයි.

-inurl:(htm|html|php) intitle:”index of” +”last modified” +
”parent directory” +description +size +(pdf|doc)

පටන් ගත්තා විතරයි.....

මටත් හිතුන සිංහලෙන් බ්ලොග් එකක් ලියල බලන්න.මේ දැන් තමයි පටන් ගත්තේ. මම දැනටමත් ඉංග්‍රීසි බ්ලොග් එකක්ලියනවා. සිංහලෙන් ලියන එක ටිකක් අමාරුයි කියල වගේ තමයි තාම නම් හිතෙන්නේ. ඒත් ටික දවසක් යනකොට ඒක හරියයි කියලත් හිතෙනවා.බලමුකො..........