Friday, July 10, 2009

පටන් ගත්තා විතරයි.....

මටත් හිතුන සිංහලෙන් බ්ලොග් එකක් ලියල බලන්න.මේ දැන් තමයි පටන් ගත්තේ. මම දැනටමත් ඉංග්‍රීසි බ්ලොග් එකක්ලියනවා. සිංහලෙන් ලියන එක ටිකක් අමාරුයි කියල වගේ තමයි තාම නම් හිතෙන්නේ. ඒත් ටික දවසක් යනකොට ඒක හරියයි කියලත් හිතෙනවා.බලමුකො..........

2 comments:

  1. ආරම්භය තමයි ඕනෙ. ඊට පස්සෙ ඇදගෙන යන්න පුලුවන්. වැඩිපුර හිතන්න එපා. උඹට පුලුවන්.

    ReplyDelete
  2. මගේ බ්ලොග් එක පටන් ගන්න දවසකට කලින් තමයි මේක ඇරඹිලා තියෙන්නේ!

    ReplyDelete