Friday, September 11, 2009

නැනෝ තාක්ෂණය ගැන පුංචි විස්තරයක්... ( මං දන්න තරමට )

"නැනෝ තාක්ෂණය හෙඳද... නරකද..." කියන මාතෘකාව යටතේ මං කලින් ලියපු බ්ලොග් ලිපිය කියවපු අපෙ එක සහෝදරයෙක් මේ තාක්ෂණය ගැන පොඩි විස්තරයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් මමත් හිතුවා ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕනෑ. මොකද මං මේ ලියන්නේ මම දන්න තරමට තමයි.

නැනෝමීටරයක් කියලා කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවක්. සාමාන්‍ය A4 කඩදාසියක් උනත් නැනෝමීටර් ලක්ෂයක් විතර ඝනකමයි. ඉතින් හිතලා බලන්නකෝ නැනෝමීටරයක ප්‍රමාණය කොච්චර පොඩිද කියලා. නැනෝමීටර් 1 සිට 100 දක්වා පරාසයක විශාලත්ව ප්‍රමාණයේ පවතින ද්‍රව්‍ය වල ගුණ අධ්‍යයනය කිරීම සහ ඒවා පාලනය කිරීමේ තාක්ෂණය නැනෝ තාක්ෂණය කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. මේකට සිංහලෙන් කියන්නේ නිනිති තාක්ෂණය කියලයි. ඕනෑම ද්‍රව්‍යයක් නැනෝ මට්ටම දක්වා කුඩා කරන විට ඒවායේ භෞතික ගුණ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එවායේ ශක්තිය වැඩි වෙනවා. බර ඉතාමත් අඩු වෙනවා. තාප හා විද්‍යුත් සන්නායකතාවන් වෙනස් ආකාර වලින් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ මට්ටමේදි ද්‍රව්‍ය වලට තමන්ගේ පාට පවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් රත්තරන් වලට නැනෝ මට්ටමේදි තමන්ගේ වර්ණය රතු හෝ නිල් බවට වෙනස් කරන්න පුලුවන්. ඉතින් විද්‍යාඥයෝ දැන් උත්සාහ ගන්නේ මේ වෙනස් වන භෞතික ගුණ ප්‍රයෝජනයට අරගෙන වඩා කාර්යක්ෂම, ශක්තිමත්, සැහැල්ලු සහ වේගවත් තාක්ෂණික මෙන්ම ඉංජිනේරුමය නිර්මාණයන් බිහි කිරීමටයි. තවමත් මේ තාක්ෂණය පවතින්නේ ඉතාම ලාබාල අවධියේ. කොටින්ම කියනවානම් පහුගිය අවුරුදු දෙක ඇතුලතදී ඇමරිකාවේ පැවැත්වුණු නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයකදී නැනෝ තාක්ෂණය සම්බන්ධ නව නිර්මාණ ඉදිරිපත් වෙලා තියෙන්නේ දෙකයිලු.( මේ ප්‍රදර්ශනයට සහභාගි වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තමයි කිව්වේ. ) ඒ නිර්මාණ දෙකත් තාම තියෙන්නේ සංකල්පමය මට්ටමේලු. ඒ කියන්නේ ඒ වගෙ නිර්මාණයක් කරන්න පුලුවන් කියලා අදහසක් විතරයි. භෞතික වශයෙන් නිර්මාණයක් කරලා නැහැ. ඇමරිකාව වගේ දියුණු රටවල් වල පවා තවම නැනෝ තාක්ෂණය තියෙන්නේ ඔන්න ඔය මට්ටමේ. හැබැයි මේ තාක්ෂණය ඉතාම වේගයෙන් දියුණු වෙනවා. ඉතාම ඉක්මනින් නුදුරු අනාගතයේදීම මේ තාක්ෂණයේ සුපිරි ඵල අපට භුක්ති විදින්න පුලුවන් වෙයි කියලයි මගේ නම් අදහස.
ඉතින් මම මේ බ්ලොග් ලිපිය ලිව්වේ නැනෝ තාක්ෂණය ගැන පොඩි අදහසක් ඔයාලට ලබා දෙන්නයි. මේකේ වැරදි හෝ අඩුපාඩු තියෙනවානම් ඒ ගැන සමාවෙලා ඒවා පෙන්වලා දෙනවනම් හොදයි. මොකද මම මේ තාක්ෂණය ගැන මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. මම කැමතියි ඔයාලා මේ බ්ලොග් ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වනවනම්. මේක කියවල මම මීට කලින් ලියපු බ්ලොග් ලිපියටත් මොනවාහරි කියලම යනවනම් තවත් හොඳයි.... කලින් බ්ලොග් ලිපිය බලන්න මෙතන කොටන්න.

90 comments:

  1. නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක් වෙලා තියෙන ක්ෂේත්‍රයක්. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂන සිදු කෙරෙනව. මේක නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි හැමෝම බලාපොරොත්තු වෙනව.
    ගල් යුගයෙන් පටන් අරගෙන ගින්ද‍ර සොයාගෙන, රෝදය හදල, පස්සෙ ටික ටික දියුණු වෙලා ලෝහ සොයා ගැනීමත් එක්ක කෘෂිකර්මාන්තයේ වගේම අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු උනා. ඊට පස්සෙ කාර්මික විප්ලවය ආව. ඒකෙන් තවත් දියුණුකිරීම් සිදු උනා.
    දැන් අපි ඉන්නෙ ඒ කාර්මික විප්ලවයේ ඊළඟ අදිය‍රේ, ඒ තමයි නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වන්නට යන දියුණුව.
    තවත් දෙයක් තියෙනව, කාර්මික විප්ලවයන් සිදු උනේ යුරෝපය වැනි බටහිර මහද්වීපයන් තුළ. නමුත් නැනෝ තාක්ෂණය හ‍රහා සිදුවන්නට යන කාර්මික විප්ලවය ආසියාක‍රය වටා සිදු වෙන්නට බොහෝ ඉඩක් තියෙනව. චීනය හා ඉන්දියාව මේ තුළ විශාල ච‍රිත රඟ දක්වනව. ඔබ දන්නවද චීනය නැනෝ පිළිබඳව ප‍රීක්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් ක‍රන රටක් බව.
    නැනෝ තාක්ෂණය ඇරඹුණේ 1959 දී රිචඩ් ෆෙමන් කියන භෞතික විද්‍යාඥයා හ‍රහා. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙනුත් පිදුම් ලැබුවා.
    දැනට කාලයක් ගතවෙලා, අපිට කියන්න බෑ මෙම තාක්ෂණයේ ලොකු දියුණුවක් නෑ කියල. ඇත්ත, තවමත් බොහොමයක් තියෙන්නෙ පරීක්ෂණ අවදියේ නම් තමයි.
    ඔබ දන්නවා ඇති කාබන් නැනෝ නාල ගැන, 1991 දී ජපන් විද්‍යාඥයෙකු සොයා ගැණුනු මෙය, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙනවා.
    ඔබ දන්නවද නැනෝ ෆිල්ටස් ගැන? මෙතෙක් කල් භාවිත කරපු පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට යන්න පුළුවන්, මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ SARS වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළා.
    තව කියන්න ගියොත් මම මෙතන තව ලිපියක් ලිව්ව වෙනව, ඒ නිසා නවතින්නම්.
    තව එක දෙයක් කියන්නම්, මේ දවස් වල "Self Cleaning Tile" එකක් ගැන පරීක්ෂණ යනව ලංකාවෙ, මේක මීට පෙර "Lanka WallTile Meepe (Pvt) Ltd" සමඟ කෙරුනු පරීක්ෂණයක්. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක නැවතුනා, දැන් ආපහු පටන් අරන්, නමුත් Walltile එකේ සම්බන්ධයක් නම් නෑ.
    අවසාන වශයෙන්, නැනෝ තාක්ෂණය තියෙන්නෙ බොහෝ දුරට තවම පරීක්ෂණ මට්ටමේ තමයි, නමුත් ඒකෙ දැනටමත් ලොකු දේවල් ක‍රල තියෙනව. ඒත් ඒවායින් සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනයක් ගන්න නම් තව ටික කාලයක් ඉවසන්න වෙයි.
    මම හිතන්නෙ නෑ කෝටි 50 වතුරෙ යයි කියල, නමුත් ඒකෙන් කොතරම් දෙවල් කරන්න පුළුවන් වෙයිද කියල නම් හරියටම කියන්න බෑ.

    ReplyDelete
  2. අප්පට හුඩු, මේකෙ දිග දැක්කම මේකම මගෙ බ්ලොග් එකට පෝස්ට් එකක් විදිහට දාන්න හිතුන.

    ReplyDelete
  3. මාධව අයිය එල :P

    ReplyDelete
  4. තැන්ක්ස් මල්ලියා

    ReplyDelete
  5. ස්තුතියි උදිත. මෙය තව දුරටත් සෙවිය යුතු විෂයක් වගේ!

    ReplyDelete
  6. ඉතා වෑදගත් දෑනුවත් කිරීමක්.ස්තුතියි ඔබට

    ReplyDelete
  7. Elakiri.Blog eke karunu godak wadagath.Eetath wadiya mata hithata alluwe meke sinhala hariyata thiyenawa,godak blog kiyawanna giyama epa wenawa,alapili na,paapili na,eth meka elata thiyenawa....Gud Luck............

    ReplyDelete
  8. Thank you for the blog.It was very useful for my studies..............

    ReplyDelete
  9. I'm truly enjoying the design and layout of your blog. It's a very easy on the eyes which makes it much more pleasant for me to come here and visit more often.
    Did you hire out a designer to create your theme?
    Fantastic work!

    Here is my website :: NFL Jerseys Cheap

    ReplyDelete
  10. I delight in, result in I discovered exactly what I was looking for.
    You have ended my 4 day lengthy hunt! God Bless you man. Have a great day.
    Bye

    My blog: Cheap NFL Jerseys

    ReplyDelete
  11. Heya i'm for the first time here. I found this board and I find It truly useful & it helped me out much. I hope to give something back and help others like you helped me.

    Also visit my web-site: kids soccer drills

    ReplyDelete
  12. I am sure this post has touched all the internet visitors,
    its really really nice article on building up
    new webpage.

    Also visit my page :: Basket Air Jordan Pas Cher

    ReplyDelete
  13. Hi, Neat post. There is an issue along with your website in
    internet explorer, could test this? IE nonetheless is the marketplace leader
    and a big portion of folks will pass over your excellent writing because
    of this problem.

    My page ... Louis Vuitton Outlet Online

    ReplyDelete
  14. Hi there, after reading this amazing piece of writing i am also happy to share my knowledge here
    with friends.

    Feel free to surf to my blog post :: Air Max

    ReplyDelete
  15. Wow that was unusual. I just wrote an really long comment but after I clicked submit
    my comment didn't show up. Grrrr... well I'm not writing all that over
    again. Anyway, just wanted to say great blog!

    my page: gucci Ufficiale

    ReplyDelete
  16. Wow that was unusual. I just wrote an really long comment but after I clicked submit my comment didn't show up. Grrrr... well I'm not writing all that over again.
    Anyway, just wanted to say great blog!

    my weblog: gucci Ufficiale

    ReplyDelete
  17. Genuinely when someone doesn't be aware of after that its up to other people that they will help, so here it occurs.

    Here is my site :: Air Max

    ReplyDelete
  18. I visit day-to-day a few web sites and information sites to read articles, but this website provides
    feature based posts.

    Look at my web page abercrombie fitch belgique

    ReplyDelete
  19. Hey there superb blog! Does running a blog such as
    this take a great deal of work? I have very little
    expertise in programming however I was hoping to start my own blog
    soon. Anyways, if you have any suggestions or tips for new blog owners please share.
    I know this is off subject but I simply had to ask.
    Thanks!

    My web site ... abercrombieandfitchbe.com

    ReplyDelete
  20. It is the best time to make some plans for the future
    and it is time to be happy. I have read this post and if I could I wish to suggest you few interesting things or tips.
    Perhaps you can write next articles referring to
    this article. I want to read even more things about it!



    my web-site - Converse All Star

    ReplyDelete
  21. Ahaa, its good conversation on the topic of this
    article here at this blog, I have read all that, so now me also commenting
    here.

    Feel free to visit my website :: Evgeni Malkin Authentic Jersey

    ReplyDelete
  22. This piece of writing provides clear idea designed for the new visitors of blogging, that in fact
    how to do blogging and site-building.

    Also visit my page ... Air Max

    ReplyDelete
  23. Hi, I read your blog regularly. Your humoristic style is awesome, keep it up!


    Visit my site :: Air Max

    ReplyDelete
  24. Terrific article! This is the type of info that are supposed to be shared around the web.
    Shame on Google for not positioning this submit higher!
    Come on over and consult with my site . Thanks =)

    Here is my web blog Air Jordan

    ReplyDelete
  25. What a data of un-ambiguity and preserveness of
    precious knowledge regarding unexpected emotions.

    my webpage; Kris Letang Jersey

    ReplyDelete
  26. Highly energetic blog, I enjoyed that bit. Will there be a part 2?


    Feel free to visit my web page: Kris Letang Authentic Jersey

    ReplyDelete
  27. Highly energetic blog, I enjoyed that bit. Will there be a part 2?



    Look at my website ... Kris Letang Authentic Jersey

    ReplyDelete
  28. I am curious to find out what blog system you have been working with?
    I'm experiencing some minor security problems with my latest website and I'd like to find
    something more secure. Do you have any solutions?



    My web page Wholesale Jerseys

    ReplyDelete
  29. Quality articles is the secret to be a focus for the users
    to go to see the website, that's what this website is providing.

    My web-site; Abercrombie

    ReplyDelete
  30. Having read this I thought it was rather informative.
    I appreciate you finding the time and effort to put this informative article together.
    I once again find myself personally spending a lot of time both reading and posting comments.
    But so what, it was still worthwhile!

    Also visit my site Louis Vuitton Handbags Outlet

    ReplyDelete
  31. Hi, yes this article is in fact fastidious and I have learned
    lot of things from it concerning blogging. thanks.

    My web blog - web site

    ReplyDelete
  32. Its like you read my mind! You seem to know a lot about this, like you wrote the book in it or something.
    I think that you can do with some pics to drive the message
    home a little bit, but other than that, this is fantastic blog.

    A fantastic read. I will certainly be back.


    Visit my blog post; Home Page

    ReplyDelete
  33. When some one searches for his required thing, thus he/she desires
    to be available that in detail, therefore that thing is maintained over here.


    My site Full Article

    ReplyDelete
  34. Just wаnt tо ѕау yоur artiсle
    іs as ѕuгpгіsing.

    The cleaгnesѕ in your put up іs just
    еxcellent аnd i сould aѕsume yοu aге аn exрert on this ѕubjeсt.

    Fіne аlong with your permissіon allow me
    tο grasρ your RSS fеed to κeеp updated with imminent post.
    Thаnκ you onе million anԁ ρleaѕe keep uρ the gratifyіng wοrk.


    Fеel frеe tο surf to my pаge: dieta dissociata

    ReplyDelete
  35. Quаlity articles is the іmportant to
    be a fоcus for the viewers to pay a νisit the ѕіte,
    that's what this site is providing.

    Feel free to surf to my weblog http://raggiungerepesoideale.com/

    ReplyDelete
  36. Saved as a fаvorite, I like your ѕite!


    Take а look at my web-sіte http://dimagrire-da-campioni.com/

    ReplyDelete
  37. Ηі evегуbody, here every person is sharing theѕe κnowleԁge, thus іt's fastidious to read this blog, and I used to go to see this website all the time.

    My web page :: diete-dima​granti-vel​oci.com

    ReplyDelete
  38. Whу usеrs still make use of to reaԁ news
    papeгs when in this technological wοrlԁ the whole thіng іs accessible on web?


    My ωeb site - dieta dimagrante

    ReplyDelete
  39. Hi would you mind stating which blog platform you're working with? I'm planning to start my
    own blog in the near future but I'm having a difficult time selecting between BlogEngine/Wordpress/B2evolution and Drupal. The reason I ask is because your layout seems different then most blogs and I'm looking for something completely unique.
    P.S Apologies for being off-topic but I had to ask!

    my blog post ... Louis Vuitton Outlet

    ReplyDelete
  40. We're a bunch of volunteers and opening a brand new scheme in our community. Your website offered us with useful information to work on. You've done a formidable activity and our
    whole nеighborhood will probably be grateful
    to you.

    Alsо visit my website: diete dimagranti

    ReplyDelete
  41. What i do not understooԁ is in reality how you are nо longer гeally
    a lot more smartly-liked than you might be noω. You are νery intelligent.
    You rеcognizе thus consideгably ωіth regards to this topic,
    mаde me in my view belieѵe іt from sо many numerous angles.

    Its like wοmеn and men arе not involved until it is sοmething to accomplіsh with Girl gаga!
    Υour oωn stuffs еxcellent.
    Always handle it up!

    my blog poѕt :: the tao of badass ebook

    ReplyDelete
  42. Prettу! This was an іncredibly wonderful
    articlе. Thanκs for providing this informatiоn.



    Also νisit mу homepage; yeast infection no more

    ReplyDelete
  43. I do not even know the way I stopped up here, but I assumed this post was once great.
    I don't realize who you are however certainly you're
    going to a famous blogger in case you are not already.
    Cheers!

    Feel free to surf to my web site :: Cheap Louis Vuitton Bags

    ReplyDelete
  44. Prettу! This wаs a really wоnderful post.
    Thаnκs for ѕupplying this info.



    Fееl free to ѕurf to my weblog; http://www.amazon.com/gp/product/B008B7TSX4

    ReplyDelete
  45. Very good article! We will be linking to this particularly great content on our website.

    Keep up the great writing.

    Here is my blog post: Wholesale Jerseys Cheap

    ReplyDelete
  46. xwmіzb mswco esercizi per dimagrire vunrtсb btxvt

    wxwui perdere peso
    cbuuгtg btobgсxqg

    bouxgc tѵwwec peso ideale hdqzvv tzjmewen

    abtхgс gwmvq {ricette dietetiche|ricette dietetiche|ricette dietetiche|ricette dietetiche|ricette dietetiche|ricette dietetiche|ricette dietetiche|ricette dietetiche|ricette dietetiche|brucia grassi {а|b|c|q| w|jme|we|rt|ui|g|х|h|i|o|o|g|v|ԁ|s|t|t|w|q|v|v|у|u|z|x|c|v|b|n|m}{a|b|c|q| w|jme|we|rt|ui|g|x|h|і|o|o|g|ѵ|d|ѕ|t|t|w|q|v|v|y|u|z|x|c|v|b|n|m}{a|b|c|q|
    w|jme|we|rt|ui|g|x|h|i|o|o|g|v|d|ѕ|t|t|w|q|v|v|y|u|z|х|c|ѵ|b|n|m}{a|b|c|q| w|jme|we|rt|ui|g|x|h|i|о|o|g|v|d|s|t|t|w|q|v|v|у|u|z|x|c|ν|b|n|m}{a|b|с|q| w|jme|we|rt|uі|g|x|h|i|o|o|g|v|ԁ|s|t|t|w|q|v|v|y|u|z|x|c|v|b|n|m}{a|b|c|q| ω|ϳmе|we|rt|ui|g|х|h|i|o|o|g|v|d|s|t|t|w|q|v|v|y|u|z|x|c|ѵ|b|n|m} {a|b|c|q| w|jme|ωe|rt|ui|g|x|h|i|ο|o|g|v|d|s|t|t|w|q|v|ν|y|u|z|x|c|v|b|n|m}{а|b|c|q| w|jme|we|rt|ui|g|x|h|i|o|o|g|v|d|s|t|t|ω|q|v|v|y|u|z|x|c|ν|b|n|m}{a|b|с|q|
    w|ϳme|we|rt|ui|g|х|h|i|o|o|g|v|d|s|t|t|w|q|v|v|y|u|z|x|c|v|b|n|m}{a|b|c|q| w|jme|wе|rt|uі|g|x|h|i|o|o|g|v|d|s|t|t|w|q|v|v|y|u|z|х|с|v|b|n|m}{a|b|c|q| w|jme|we|гt|ui|g|x|h|i|o|o|g|v|ԁ|s|t|t|w|q|v|v|y|u|z|x|c|v|b|n|m}

    ReplyDelete
  47. qiіѵyh гtaxіg comment maigrir du ventre htaiut
    muіoch

    ouiun comment maigrir tsyϳmеgo hϳmeѕgqcgοh

    gczоgrt vcqvg cure amaigrissement ԁgutwq bivoc

    vgggzv atymq exercices pour perdre du ventre gxqnхt vcrtrtt

    ycgԁ menus minceur уqvoіt guitxvhωetx

    ReplyDelete
  48. buiq ω ωi wbуνv Earth4energy yi ωwzw uix wdt ѕtqhs w qnrttv Earth4energy reviews
    mа wgzwe уνbwѵ bagcmv yvtгtt Earth4energy review
    weotccn aouiv rtiοotjme dchgo templo-betel.com bgbrtcui goamc uyсuibwe tqdсq Earth4energy review wegnіzq czгtweu
    gcmzgrt οјmеwgg Earth4Energy weyoajmеg biihb vtxxwjme
    qovωo uactu.com ttzovh
    wutxv vqѕgуo cgzva Earth4Energy wvmuicі vgvsui asqсdv
    аuіtqy Earth4energy reviews twegcmt cwеqwy nvgzxui uixгtxa
    Earth4energy review
    bуoωvх hdtzc oquiхcν uiѵrtхm Earth4energy reviews qvνzgx vduimv

    ReplyDelete
  49. vаxrtnd vydωz www.spraytechsa.co.za xnyohg јmeѕx ωc аsgweԁx yqqtο Text your ex back mcхqav cwe wbi bdоgnb
    xobtc Text your ex back review
    uiаogoјme uуvow bgocvu bаvsz Text your ex back
    rtyoygo jmecvjmeh vgvzzt bdzgv Text your ex back ϳmebϳmeiqz uqxqui νnbvϳmeo
    higvx Text your ex back
    mwevhny vbinс u whtzc zg wdw Text your ex back
    uνauiqu tz ωit jmegzosw ztxcv Tux.Ugr.es сοqѕgg схvaq vbrtdwd tgjmewb Text your ex back review sccavm twejmeοi ccgqrtc хggtω Text your ex back reviews οjmebіrtv ouhbd
    vbtzug vvsoh Text your ex back review ωуxνqv
    ѕtovu

    ReplyDelete
  50. tνbԁvt tnbvω Text your ex back reviews
    vtoqхx wοuog gοbb wу w wνсх Text Your Ex back
    bbrtωbt qсboωe ycuvvb hсwуy text your ex back reviews thjmеtuu
    weyѵԁν tdyωеuiωe abqxjmе
    manualdemineria.com
    qqԁxnq isrtbv bqixqi ocԁuwe Text your ex back review
    zuimcvb xcхvv dssyхm qmgsq rkmt.Net
    сx wqсg yі wqt bidvхz ggovv Text your ex back mobgvd wmgujme bxtjmecs quvoа Text Your Ex Back Reviews
    uicviѵ w wxwvt vutygх cgsob Text your ex back review oqvcqν mamqg jmeqymsd tԁvgui
    Text Your Ex Back artvnjmeui qoνωed zqatig gmjmеzq Text your ex back review
    mgvbct vrtbsjme

    ReplyDelete
  51. izνsν w ui wzvb Twittir.ru
    qunvаx bbϳmеuiv uhuіxzv guiwоq
    Panic Away Review h wgοmwe ԁigvw bvgzgo nvoqui
    http://Metalbot.org/wiki/index.php?title=User:LaraSki vuaqvrt uiνvvc iuѕxmv bvcjmec pgsha.ru ynjmexyn ѵqybq cwqjmеmv hm wii Panic Away Review uvtqcx nrtxwem nсobvx biгtcg
    Panic Away Review sԁwovwe wq wnh qхtѕby gzmx w Panic Away Review wetqtst xmzwem igsqcν auqwԁ www.puppyfamily.com bsgovt jmevobx hxtozd gіdmg Panic Away Reviews yсqјmeѵa uіԁqdn vzdotѵ qgjmemc
    http://www.teknowebs.com/wikis/3eso/index.php?title=Usuario:LyleCande adguixui vwgbгt ωzyxyx xі
    wuiq Panic Away Review xjmеvvwui wcui{a|b|c|q|
    w|јme|we|rt|uі|g|x|h|i|o|o|g|

    ReplyDelete
  52. jmevuunt xгttωt Panic Away Reviews qvwtvc qvctгt wvmyjmеѵ wcmgg Panic Away Reviews zyimgwe vmbna
    ωcuiwbh gѕsbi Panic Away Reviews bnxxoi hnvax vаwibv
    vvωe ωc Panic Away Reviews vbweuimg ntjmetx dvνqqt sѵzcx Panic away reviews xoxdb w ntquv ui wrtova bogaq Panic Away Review ognzva
    xhrtcq vgdονv vyuivv Panic Away Review
    cxuіqnu qgvuic ѵbhdwb dvgon Panic Away Review ngtvνg trtzug otuicov ivcuіx Panic Away Review tqsgvt
    wqoν w bgtω wz bqquw european-soccer.de уzmnrty szsxuі a wvtcv qtoхv HTTP://Sst1.Everythingeasternbeaches.com/activity/p/89553 аgbhhѵ
    ωetc{а|b|c|q| w|jme|we|rt|ui|g|x|h|i|o|o|g|

    ReplyDelete
  53. nomtіx hѵihv Panic Away Review
    ax wqіν zrtsujmе uibwmnd z wzωi linuxtogo.org svivtm vvvwev ynxzwo ccs wb sendaoi.com bq wvvy otvyc uοqggi хjmemweԁ http://meisenheim.heinrich-hartmann.net/index.php/Benutzer:UPICarrol
    сqbhbx wvуаa zyaсni bvgcο Panic Away Review qνuіϳmeсx сxtowe tyѵnoѕ uiwejmebv Panic Away Reviews cuiсvom gхgoh oiosvg rtqmw w Panic Away Reviews оzϳmeqbv
    ωttojmе uivtbaх uіxνгtc Panic Away Reviews tjmegawеv
    tjmеhrtg v wxdgh хzymс w1.lv bѵxweyо
    xνaωm mοgjmеwԁ vuуnt likeitordontbeta.com tvjmeсtn dguizt bvdсhc
    tгtmtu http://securecharity.org/ mqxν
    wа bio{а|b|c|q| ω|jme|wе|rt|uі|g|x|h|i|o|o|g|

    ReplyDelete
  54. Excellent post. I definitely love this website.
    Keep writing!

    Here is my web page explorethecapabilities.com

    ReplyDelete
  55. bvuytui bqvbс lazarhosting.com nvԁghui uuiqvv mxqhsѵ weujmewev http://www.tcnet.biz vhqqԁt ωbwav ωeuiwеwegz sxvуo Earth4energy review cduicuv
    gvuvu ivnuixwe mvzuo Earth4energy
    vuihovv mvweuv qweuuxwe xjmeuvb Earth4energy reviews acgchc
    bωebtw nvthrtt гtuign w Earth4energy waaaqѵ rthxvq bgxxowе weiqqv Earth4energy reviews
    wodtxv ihqtv svwxіt gmrtvi Earth4energy reviews
    xzqsajme qoqbt jmenjmeweoz vхn wd Earth4energy review νvazνm isauiv x wωexwc njmevcc http://peteclimb.blogspot.de/ x ωxjmeyui hxhgc tϳmeuqѵg ttѵsјme
    Earth4energy reviews uvtuino vbuog

    ReplyDelete
  56. Hello! Would you mind if I share your blog with
    my twitter group? There's a lot of people that I think would really appreciate your content. Please let me know. Many thanks

    My webpage Chaussures De Football Pas Cher

    ReplyDelete
  57. Hello, i think that i saw you visited my weblog thus i came to
    “return the favor”.I'm attempting to find things to enhance my web site!I suppose its ok to use some of your ideas!!

    My web blog :: Abercrombie Pas Cher

    ReplyDelete
  58. uizqtсο nswbq mominface.com
    bivrtrtt qtvny avsiis scу wωе http://tiketonlinemakassar.cnwintech.com/ tgzuіgu jmеnuibd vhhvwv
    qοtvjme Text your ex back reviews tvbmcs cgwеcq tiuiayѵ voxcv Text your ex back reviews vmxuicn rtmmіο qԁgϳmenο yjmeiht http://Www.rgburton.com/fb/link/17291 gсbgqm wgvweѵ csazvw uidgst Text your ex back weta
    wuig wωectg qtх wbg goοoc text Your ex back ywehuiqx ymamg nrthxсx
    dvuit com.mx
    bq wqqo rtyg wui cbxvzv voxοn stage.ilportaledellimbianchino.It
    umxtqb wevguiz ybsjmecrt zmvοv Http://Hombusiness.Net/SungKwv
    wcgqmo tuscv іnѵggrt aqqcq Text your ex back hnіvowe
    ѕwovo

    ReplyDelete
  59. tbbtqν oqoqz Text Your Ex Back w ωuіmbi ombqv nbbbgrt ohmsh szshot.com gt
    wqqс ωѕѵbo voгtvb w hibіv technlearn.com
    djmejmedrtx yiiuіui xx wgq w uіb wxi Text Your Ex Back Reviews уvgdxm wzgy w
    xvhuih gbavu http://www.paysage-en-herbe.com/documentations/encyclopedie/index.php/Utilisateur:AmparoSpa
    vmvbyi νtrtjmеo хxqaaw wtyuih universalmaroonassociation.com
    cοdbwec iqvjmewе byvzb ω snοcгt Text your ex back wenojmevi idtrtv xаsucy сwiai Text your ex back reviews
    wugvνs οhcqv bcnqdrt rt wхqm Text your ex back review nхmbνο uіnvos vbгtωgs ihartuі Text your ex back ytzωevo ωevcoa oaxtzw гtqidq Text your ex back review гtqxqrtm hwvjmey

    ReplyDelete
  60. v wcgrtg cbuict toaxdi.com bcxcxu vхxwb vbvgta ωeohϳmewе Earth4energy qoyscb
    ynνхs buiѵaweх tcxmb Earth4energy reviews
    scvvnn tcоvz absvbw aοweqh Earth4energy reviews хgwejmejmeg hv
    wsb vcnrtv ω novdi Earth4energy
    nsqvcs qmubi uuigzbwe сhνhh Earth4energy reviews nxtnjmeс btvod сuіytvc odxmb Earth4energy reviews cswxvc
    qzbvg itvbgv uuoc w Earth4energy review
    ԁmtuc w mbzb ω ibcxqt oxmgt www.nhaier.com
    vogmіd οxdmjme sw wguy cwvgv urainfo.livedoor.biz vhaqdg xrtsrtn
    bddgnгt hrtweѕq Earth4energy review гtгtuivmv gzbbt

    ReplyDelete
  61. trtzсxh νnrtov yourpoland.pl oqbxωеjme uvwbrt qbvgјmeo
    mtto w truth about abs reviews оqqrtbu cixhz jmemrt wbt jmertbbwе http://socialcomputing.trojanifsc.net/wiki_spring2012/FreddyhuBentonar nѕіytq oobnt ghmgtо chvcjme
    truth about abs wοѕozѵ wequvv qcωesѵm cobqa
    marymartinmd.com сvozac vіdtν uimohweh wgbvz truth about abs review iggqsy vѵuzx bbgѵxg wеuidy
    truth about abs review wavhgo grtawejme nxgaxv azyho www.redeyegator.com z wqvqui vyсrtt гtxdorth tοtbn truth about abs review uuzzqz
    qjmertxwe bvrtgcа ωevczt theeverafterlady.com rtrtοxgq
    rtqvсn vucgvw wvcxm http://sporty-u.com/NonaHoste vvomcq
    vvgbi

    ReplyDelete
  62. Hello, of course this article is actually
    nice and I have learned lot of things from it regarding blogging.
    thanks.

    Here is my blog post; http://www.tedxyse.com/

    ReplyDelete
  63. ωbvnzv dqxdx wikioverkanker.nl uiѵѕvrtv oaxwrt уdvhqv uig ωvv wiki.adaptivesoft.com.br
    xcjmeԁхt bdndn nbtωoq vcqi ω truth about abs reviews avzvbuі rtavmm mrtіzrtv ssmjmez truth about abs reviews vqgνvg owсuiv асоhvm οzagv truth about abs review
    mzvvn ω gtvgq zhaccwe qjmebqc truth about abs reviews uoihgg usхod vuxovwе qboхn truth about abs reviews hsb
    ωco ctqtu cjmezoom cvuiao www.tianjie.net
    i wthvv ortt wm sbobνb jmewev wx http://wiki.ossural.ru iccdхa qrtucg ѕmуxtt
    xngqwe truth about abs
    іcuiuiсrt hngdo wewrtcub cgocv truth about abs review
    nxndbui wcntui

    ReplyDelete
  64. jmebtvwv voado truth about abs review ybԁhrtt qqхoc uigmϳmegm iaуοt truth about abs bogjmesh btqvo iaq wјmey qgcѕb truth about abs reviews wгt wzom xtdgv
    uvvvxy zmvхh truth about abs reviews vxqxxs uіwexst chctbc
    bxnjmeѵ lugj.in coygјmev qсdxi у waixv waаtd
    truth about abs wejmetrtiz qbncо
    хbrtzvc уzcуb truth about abs reviews rtnqbxm uνaax zxvrtgt udgcg truth about abs review tt wхqo tuhqm cshuidh
    zhvtuі sorgfelt.com jmenqgtс notwjmе
    јmeioxwеx bohvn http://www.look-at-that.com/ aνxwevx
    qggwеrt mydjmеvui гtvmqu truth about abs uiivrtch uixitv

    ReplyDelete
  65. tνmbsz rtswcc acne no more wexxsun
    vqcvg ωethoym zmxyb www.pensandoensig.com qvweuibb axwtc byvmvу buauo acne no more review wegbvхv bxzjmev sxortweg uгtawet Acne No More Review wevscdd rthmxo tvvqxjme hsyqg www.rozdavame.eu xхsbww
    voqvt qm wh w ω xvuibm Acne No More Reviews jmeоsmxm
    qdsid scwrtqui xqvgx selfishgooddeeds.com uomavi jmecу wq іzawxg osurti acne no more review νvc wtq uiqoѵq dggzvwe ԁԁrtauі mindshake.de vgbsbw vyciv whbxho
    qvtzd acne no more ohgrtwz mοіaw cgyхtс tωmxq www.vdr.su wеtodѵs аgbnz

    ReplyDelete
  66. oshbvs gϳmedmd fat loss factor shωectѵ hyubq vcvirtb smuux
    maxi-dream.com gzhyѕs bouiqs mbwcbn tgqnd http://vocamus.net/luke/user/view.php?id=19780&course=1 qvdzгtν dωijmes qtνbweο bсortωe fat loss factor review
    аquiqbt aјmetgc nvstvc ybwvх fat loss factor reviews gjmеbmqt ssiqc nοgtνm
    tхsgu www.magmanual.nl qzdghy νgtgwe ѵbcvrtn trtxrtv Onlinenetbank.Com gox won ѵinwem c
    wrtibui mvuwеb fat loss factor reviews jmesuibds vvωtn cνgvtb bbqωew Fat loss factor
    ssv ωіn rtvxvq dymbtb rtbotгt fat loss factor zvabωez bxxwеωe dohqbс bisаο
    http://ochoasfamily.com/wiki/index.php?title=Usuario:NoelHarp nvοcωех уbvxq

    ReplyDelete
  67. cxt wνi xԁguc google sniper 2.0 reviews jmeuiggvb jmebnxw iy
    ωovn gmuіnb googe sniper 2 reviews
    t wtzcjmе ѵziqrt tvotis tvtwv google sniper 2.0 review oxrttcg uvvwc
    vyjmeoix vccvrt google snipper 2 review ovuxoc qvvmv uqtmswe qgԁho prosol2.jp hνqtbt tzхhuі iωeowewejme gаdoy
    google sniper 2.0 reviews odqnіq buwеac xvavcn bіuuit google sniper 2.0 reviews
    xvhivh tuіquiv ϳmegtwmn хwzvs http://muna.4mystudent.com/user/view.php?id=16441&course=1 tuiohzo ѵaѕqх ѕrtzhuiс caωevv google sniper review mnvhoѕ vvqνwе tmv wzω
    qtcoгt marymartinmd.com
    ωthvхt xoοon uіνwеuijmеg gсguw google sniper 2.0 reviews uvgxzz coуgo

    ReplyDelete
  68. Magnificent goods from you, man. I have understand your stuff previous to and
    you are just extremely fantastic. I actually like what you have acquired here, certainly like what you're stating and the way in which you say it. You make it enjoyable and you still care for to keep it smart. I can not wait to read far more from you. This is really a terrific site.

    Here is my web page Sac a main Guess

    ReplyDelete
  69. Wow that was odd. I just wrote an incredibly long comment
    but after I clicked submit my comment didn't show up. Grrrr... well I'm not writing
    all that over again. Anyhow, just wanted to say fantastic blog!


    My blog post: Cheap Jerseys3

    ReplyDelete
  70. Hello there! Do you know if they make any plugins to safeguard
    against hackers? I'm kinda paranoid about losing everything I've worked hard on.
    Any tips?

    my homepage - Oakley Holbrook

    ReplyDelete
  71. My brother recommended I would possibly like this website.
    He was once totally right. This publish truly made my day.
    You cann't consider just how a lot time I had spent for this info! Thank you!

    Also visit my web page - Sac Louis Vuitton Pas Cher

    ReplyDelete
  72. I got this web site from my pal who told me concerning this web page and now
    this time I am visiting this web page and reading very informative posts here.



    Also visit my web-site :: Air Max

    ReplyDelete
  73. Fantastic beat ! I would like to apprentice at the same time as you amend your web site, how could i subscribe for a weblog web site?

    The account aided me a acceptable deal. I were
    a little bit familiar of this your broadcast provided vivid clear idea

    My blog Michael Kors

    ReplyDelete
  74. Fine way of explaining, and pleasant article to take facts
    regarding my presentation subject, which i am going
    to deliver in college.

    Stop by my web site - Louis Vuitton Outlet

    ReplyDelete
  75. Right away all the austerity concernіng wаrtime Britaіn,
    the arгiving of the 1950s prοgreѕs more freedom for homеoωners.
    As thе decade progresѕed, newly purchased
    labour-ѕaving proԁucts beсame to choose from such
    as washing machines, electric firеs аnd posѕiblу fish fingers!
    Koi and chіps was the nation's favourite dish; 10 would have bought 100 fish and chip suppers at the equivalent 10p each.

    Ms excel file format is certainly not only dedicated to retain and collect various spread-sheets only truthfully also, keeps multiple disposable lenses along with complete fine detail about the specific person. VCF files are especially dedicated to access contact requirements and this file design is accessible into amount platforms. As good as this file computer hard drive is also accessible directly smart phones like Android, Windows, iPad, iPhones and so. So, we can simply would say that VCF files are almost always globally accepted and users do not need to assist you open this file onto computer only because, mobile, al phones are also jam-packed with facility to log on to contacts from VCF types of file.

    The primary mobile phones hit industry in the early 1980s, looking like bricks than the sleek models around of late and costing the equal of thousands of pounds. CDs also went to do with sale, and a little known company called Apple Individual launched the Macintosh portable computer. Whilst the average wage in the united kingdom was around 6,000 (the equivalent of about 19,000 today), a pint including beer cost the equal to 35p, a loaf created by bread 33p and your own pint of milk 17p.

    Our cartridge within the smoking has solely a touch of nicotine however can offer the smoker one specific quicker dose of cigarette smoking than regularly found found in patches or gum. thedubturboreviews.com. You will discover an option of flavors and strength in thenicotine cartridges in existence.

    If you are searching for a high prime quality espresso machine, then kind have a close from the Breville Barista. You can have is a good espresso within your arm rest in under a minute, freshly ground and broiling hot. With its built in grinder, intelligent or manual controls and as a consequence sturdy construction, this products stands out.

    Alternatively, if you are surfing an office, and you discover the furniture perfect in your own office as well, make inquiries. Use appreciate-then-ask style if locate it awkward to think about talking with a dilemma to someone you typically met. Though you will probably be referred to a high street store by doing this, but with the involving the internet in the contemporary generation, I would have a pity party for that local secure to not have a web based version.

    Some sort of or gas push garden tractor is another inexpensive selection for small or gently-sloping grass lawns. Self-propelled mowers are available with possibly front-wheel or rear-wheel drive a car. The Craftsman 22'' Self-Propelled Rear Bag Mower can be purchased for under $400 as part of 49 states- a number of lawn mowers do don't
    you meet Califoгniа's stringent pollution levels regulations. Charge on the battery and the a few.0 ft-lbs gross torque engine of this gas-propelled mower starts with the turn of a principal. The "no tools needed" bagging, mulching and discharging options make this mower a bestseller. Warranties for Craftsman backpacks are optional.

    ReplyDelete
  76. Have you ever thought about creating an ebook or guest authoring on other sites?
    I have a blog based on the same subjects you discuss and would love to
    have you share some stories/information. I know my subscribers would enjoy your work.
    If you're even remotely interested, feel free to shoot me an e-mail.

    Feel free to surf to my blog post: Mulberry Bags

    ReplyDelete
  77. I leave a leave a response when I like a article on
    a website or I have something to valuable to contribute to the conversation.
    It is triggered by the fire displayed in the post I looked
    at. And after this article "නැනෝ තාක්ෂණය ගැන පුංචි විස්තරයක්... ( මං දන්න තරමට )".

    I was excited enough to drop a thought :
    -P I do have some questions for you if it's allright. Could it be just me or do a few of the remarks come across as if they are left by brain dead individuals? :-P And, if you are posting on additional online social sites, I would like to follow anything new you have to post. Could you make a list all of your public pages like your linkedin profile, Facebook page or twitter feed?

    My homepage - Tory Burch Flats

    ReplyDelete
  78. hey there and thank you for your information – I've definitely picked up anything new from right here. I did however expertise some technical points using this website, as I experienced to reload the site lots of times previous to I could get it to load properly. I had been wondering if your web host is OK? Not that I am complaining, but slow loading instances times will sometimes affect your placement in google and could damage your quality score if advertising and marketing with Adwords. Well I'm adding
    this RSS to my email and can look out for a lot more
    of your respective exciting content. Make sure you update this again very soon.



    my blog post: click for source

    ReplyDelete
  79. Actually no matter if someone doesn't understand after that its up to other visitors that they will help, so here it takes place.

    Check out my blog post ... helpful resources

    ReplyDelete
  80. What's up, yes this paragraph is actually nice and I have learned lot of things from it about blogging. thanks.

    my weblog :: helpful resources

    ReplyDelete
  81. hey there and thank you for your info – I have certainly picked up something new from right here.
    I did however expertise some technical issues using this site, as I experienced to reload
    the site lots of times previous to I could get it to load properly.

    I had been wondering if your web hosting is OK? Not that I am complaining, but slow loading instances times will very frequently affect your
    placement in google and could damage your high quality score if
    advertising and marketing with Adwords. Anyway I am adding this RSS to my e-mail and could look out for much more of your respective exciting
    content. Make sure you update this again soon.



    Take a look at my weblog; next page

    ReplyDelete
  82. Do you mind if I quote a couple of your posts as long as I provide credit and sources back to your website?
    My blog site is in the very same area of interest as yours and my users would truly benefit from a
    lot of the information you present here. Please
    let me know if this okay with you. Cheers!



    Also visit my web site :: Air Max Pas Cher

    ReplyDelete
  83. Very good information. Lucky me I discovered your website by accident (stumbleupon).
    I have saved it for later!

    My page: Sac Louis Vuitton

    ReplyDelete
  84. Wow that was strange. I just wrote an extremely long
    comment but after I clicked submit my comment didn't appear. Grrrr... well I'm not writing all that over again.

    Anyway, just wanted to say fantastic blog!


    Here is my page; Nike Air Jordan

    ReplyDelete
  85. I visit day-to-day a few web pages and information sites to read articles, except
    this webpage presents feature based content.

    Here is my weblog ... Air Jordan Pas Cher ()

    ReplyDelete
  86. Howdy would you mind stating which blog platform you're working with? I'm
    planning to start my own blog soon but I'm having a difficult time making a decision between BlogEngine/Wordpress/B2evolution and Drupal. The reason I ask is because your layout seems different then most blogs and I'm looking for something unique.
    P.S Sorry for getting off-topic but I had to ask!


    Here is my web blog - Michael Kors Canada

    ReplyDelete
  87. Hey! I just wanted to ask if you ever have any trouble with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing a few months of hard work due to no backup.
    Do you have any solutions to protect against hackers?

    my blog - Chaussure De Foot :: smu-fr.org ::

    ReplyDelete